ත්‍රිරෝද රථවලටත් මිල සූත්‍රයක් ගේන්න යයි (වීඩියෝ)

ත්‍රිරෝද රථ සඳහා මීළඟ ඉන්ධන මිල සංශෝධනයට පෙර ගාස්තු සමාලෝචන කමිටුව විසින් මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ත්‍රිරෝද රථ ගාස්තු හරහා මගීන් ගසාකෑම මේ හරහා අහෝසිවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?