වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.
අදාළ පත්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර ඒ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ලබාගෙන තිබෙනවා.

?