spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් පත් කරයි (වීඩියෝ)

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ. 

අදාළ පත්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර ඒ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ලබාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
1
+1
1
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?