සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබෙනවා.
කථානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කළ බව පවසමින් මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිතය බවයි වාර්තා වුණේ.
විශ්වාසභංග යෝජනාවට අද (26) දිනයේ අත්සන් තැබීම සිදුකළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දීයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
2
+1
+1
+1




