මුහුදේ පාවෙමින් තිබූ අද්භූත වස්තුව නාවික හමුදාව විසින් ඊයේ (24) ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.
යකඩෙන් තනන ලද එය කිලෝ ග්රෑම් 4000කට වඩා බරින් යුක්ත මෙය යාපනය, වඩමාරච්චි,යකඩවලින් කේතුවක ආකාරයට තනන ලද එම බෝයාවේ ඉහල කොටස කොතක ආකාරය ගෙන තිබුණා. කට්ටකාඩු මුහුදේ පාවි තිබෙනවා. එය ගොඩගැනීමට යාපනය, වෙත්තිලකේණී නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට බැකෝ යන්ත්රයක් හා ට්රැක්ටරයක්ද යෙදාගෙන තිබේ.
විශාල නැව් ගැඹුරු මුහුදේ නැංගුරම් දැමීමේදී භාවිතයට ගන්නා විශේෂ බෝයාවක් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
6
+1
1
+1
1
+1
2
+1













