ජම්පටාවීදියේ වෙඩි තැබීමක්

කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙළඳසැලක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !