බිත්තර මිලියන 90ක් ආනයනය කිරීමට අනුමැතිය

උත්සව සමයේ පරිභෝජනය සඳහා ආනයනික ඉන්දියානු බිත්තර මිලියන 30ක් ගෙන්වීමට අනුමැතිය ලැබී ඇති ඇති බව වාර්තා වනවා.

ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ බිත්තර මිලියන 60ක් ගෙන්වීමට පසුගියදා අවසර ලබාදුන් බවයි වෙළෙඳ වාණිජ හා අහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු මහතා සඳහන් කළේ.ඒ අනුව ඉදිරියේදී බිත්තර මිලියන 90ක් ගෙන්වීමට නියමිතයි.