මාස තුනේ දියණිය සහ පියා දුම්රිය හරස් මඟේ අවසන් ගමන් යයි (ඡායාරූප)

යාපනය, ඉනුවිල් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් ඊයේ (14) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ ගමන්ගත් වයස අවුරුදු 32ක පුද්ගලයෙක් සහ ඔහුගේ මාස තුනක් වන දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනුරාධපුරය සිට කන්කසන්තුරය බලා ධාවනය වූ දුම්රියේ අදාළ වෑන් රථය ගැටී ඇති අතර, අනතුරෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ ද බරපතළ තුවාල ලබා යාපනය රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දුම්රිය හරස් මාර්ගයේ ආරක්‍ෂිත දුම්රිය ගේට්ටුව වසා නොතිබීම හේතුවෙන් දුම්රිය පැමිණෙන අවස්ථාවේ දී වෑන් රථය ඒ හරහා ගමන් කිරීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

Train Accident 3
Train Accident 1
ww 1
Train Accident 4
Train Accident 3
Train Accident 5
Train Accident 2
Train Accident 6
ww 4
Train Accident 7



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17