පැතුම්ගේ විශිෂ්ට එක්දින ඉනිමට ක්‍රිකට් ලෝකයෙන් ම සුබපැතුම් (ඡායාරූප)

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ පළමු ද්විත්ව ශතකයේ වාර්තාව තම නම ඉදිරියේ ලියාගන්නට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ඊයේ හැකියාව ලැබුණා.

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ පල්ලෙකැලේ දී පැවති පළමු එක්දින තරගයේ දී ඔහු මෙම දස්කම දැක්වූවා.

ඊයේ තරගයේ දී පන්දු 139කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 210ක් රැස්කරන්නට පැතුම්ට හැකියාව ලැබුණු අතර, ඔහුගේ මෙම සුපිරි ඉනිමට දැවැන්ත හයේ පහර 08ක් සහ හතරේ පහර 20ක් ඇතුළත් වුණා.

පැතුම් ඊයේ රාත්‍රියේ බිඳ දැමුවේ මීට වසර 24කට පෙර ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු සනත් ජයසූරිය එක්දින තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරමින් තබා තිබූ වාර්තාවයි.

සනත් ජයසූරිය 2000 වසරේ දී ඉන්දියාවට එරෙහිව එක්දින තරගයක දී ලකුණු 189ක් රැස්කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරගෙන සිටියා.

පැතුම් නිශ්ශංක ඊයේ (09) දැක්වූ මෙම දක්ෂතාවයත් සමඟ ක්‍රිකට් ලෝකයේ දැවැන්තයින් රැසක් ඔහුට සුබපැතුම් එක්කරමින් ඔහුගේ දක්ෂතාවය අගයන්නට සමාජ මාධ්‍ය ඔස්සේ කටයුතු කර තිබුණා.

2 2
3
4 1
5 1
6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
41
+1
0
+1
14
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
බාල ගල් අඟුරුද නැව්වල තිබුණේ..?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි..ගල් අඟුරු ගෙනාවේ අද ඊයේ නෙවෙයි
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50


?