විල්පත්තුවේ දී ස්වාමීන් වහන්සේලා සහ මාධ්‍යවේදීන්ට පහර දුන් හතක් අත්අඩංගුවට

ඊයේ (06) දින විපත්තුව ප්‍රේරක කලාපයේ සිදුවන කෝමාරිකා වගාව පිළිබඳව නිරීක්ෂණ චාරිකාවට ගිය පූජ්‍ය පාන්යන්ගල ස්වාමීන් වහන්සේට හා තවත්  ස්වාමීන්වහන්සේට බැණ තර්ජනය කර මාධ්‍යවේදීන්ගේ රථයකට පහර දීමේ සිද්ධියට අදාළව හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජාංගන පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (07) දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබෙන බව රාජාංගන පොලිස් අධිකාරිවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53