අම්බලන්ගොඩදී මියගිය තරුණයාගේ මරණය ගැන තොරතුරක්

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී විදුලි සේවකයෙකු වෙඩි වැදී මියයෑම ඝාතනයක් බවට හෙළිව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසියේ කොස්තාපල්වරයෙකු සහ විදුලිබල මණ්ඩල සේවකයෙකු අත්අඩංගුවට ගත් බවයි.

පෙර පුවත – යකඩ කූරක් ඇනීමෙන් මියගිය බව කියන විදුලිබල මණ්ඩල සේවකයාට වෙඩි තබලා ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?