බිබිල කොස්ගහකුඹුර වෙල්යායේ ආහාර සොයා පැමිණි පක්ෂින්ට වස මිශ්‍ර කර ආහාර ලබා දුන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ලබා දුන් වස මිශ්‍ර ආහාර ගැනීමෙන් මොණරුන් 50ක්, පරවියන් 25ක් මෙන්ම කොබෙයියන් 25 දෙනෙකු පමණ මිය ගොස් සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.













