Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කුඹුරට පැමිණි පක්ෂීන්ට වස මිශ්‍ර ආහාර ලබාදුන් අයෙක් අත්අඩංගුවට

බිබිල කොස්ගහකුඹුර වෙල්යායේ ආහාර සොයා පැමිණි පක්ෂින්ට වස මිශ්‍ර කර ආහාර ලබා දුන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ලබා දුන් වස මිශ්‍ර ආහාර ගැනීමෙන් මොණරුන් 50ක්, පරවියන් 25ක් මෙන්ම කොබෙයියන් 25 දෙනෙකු පමණ මිය ගොස් සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.