යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ අදත් සැකකරුවන් 897ක් අත්අඩංගුවට

යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (10) සිට අද (11) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 897ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ

හෙරොයින් 295g 500mg ,අයිස් 685 g 930mg, ගංජා 72 kg 970g , අබිං 6g 400mg ,ගංජා පැල 2113 ක් , ගංජා සුරුට්ටු 05 ක්,මාවා 361g 400 mg, තුල් 21g 500mg,මත්පෙති 665 ක්, ඈෂ් 8g, මදනමෝදක 61g

ඉන් සැකකරුවන් 23 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 31 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?