වරාය අධිකාරියේ වෘත්තීය සමිති සඳහා වාරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා.
සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටිමින් වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 12ක අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය එළඹෙන 23 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
1
+1




