ලබන මාසයේ සිට පාසල් නිවාඩු කාලයට ද වලංගු වන පරිදි පාසල් සිසුන්ට ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් වාර ප්‍රවේශ පත්‍ර ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
සෑම මාසයකට අදාළව පාසල් සිසුන් වෙනුවෙන් වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදුකෙරෙන අතර ජනවාරි මාසය වෙනුවෙන් නිකුත් කළ වාර ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.
පාසල් නිවාඩුව හේතුවෙන් මෙලෙස වාර ප්‍රවේශ පත්‍ර අවලංගු කළ බවයි අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ .
රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ලබන මාසයේ සිට නිවාඩු කාලයට ද අදාළ වන පරිදි වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අදාළ කටයුතු සිදු කරන බවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
2
+1
1
+1
3
+1
3




