අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජුලි චන්ග් අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (08) පෙරවරුවේ පැවත්විය.
මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා කීවෙි අවශ්‍ය සංශෝධන සිදු කරමින් ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන අතර ඒ පිළිබදව දේශපාලන පක්ෂ,සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට හා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි.
