කුඩු ෂෝටා පොලිස් අත්අඩංගුවට

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට මත්ද්‍රව්‍ය අලෙවි කළ ප්‍රේමසිරි නොහොත් ෂෝටා නමැති ජාවාරම්කරු යුක්තිය මෙහෙයුමෙන් කළ වැටලීමකින් අත්අඩංගුවට ගැණුනා.

රත්මලාන සහ අගුලාන ප්‍රදේශයේ මෙම පුද්ගලයා වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය අලෙවිකර ඇති අතර එම ප්‍රදේශය මගහැර හොරණ ජන ශූන්‍ය ප්‍රදේශයක දේවාලයක කපුවෙකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටයි පොලීසිය හෙළිකරගෙන තිබෙන්නේ.

දේවාරූඪ බලයෙන් සාස්තර කියන බවට ප්‍රචාරය කරමින් මෙම ස්ථානයේ සිට මත්ද්‍රව්‍ය බෙදාහැර තිබේ.මෙම දේවාලය අවුරුදු 10ක පමණ කාලයක සිට පවත්වාගෙන ගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?