AFC Banner
Empty Ad
Empty Ad

මැණික් පතලක් කඩා වැටී දෙදරු පියා ජීවිතක්ෂයට

ගොඩකවල, මස්ඉඹුල ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් එහි සේවය කළ පුද්ගලයෙක් අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි වියේ පසු වූ දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.

පතල කඩා වැටීමෙන් පසු බරපතළ තුවාල ලබා සිටි මෙම පුද්ගලයා ගොඩකවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?