මොහුගේ දේශන ඇසූ අය නිවාසවල සිටි නම් සැලකිලිමත් වන්න

වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනවලට සවන්දුන් අයකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටීනවා.

මෙම පුද්ගලයා විසින් ප්‍ර දේශ රැසක දේශන සිදුකර ඇති බවත්, ඔහුගේ දේශනවලට සවන් දුන් පුද්ගලයන් කීපදෙනකුම මේ වනවිට සියදිවි හානි කරගෙන ඇති බව අනාවරණය වී ඇති බවත් ඒ මහතා ඊයේ (03) විශේෂ මාධ්‍ය හමුවකදී පැවසුවා.තමන් ගුප්ත විද්‍යාව පිළිබඳව හදාරා ඇති බව මෙලෙස සියදිවි හානිකරගෙන ඇති දේශකයා විසින් සිය දේශනවලදී කියා ඇතත් ඔහු එවැනි විෂයක් හෝ ආගමික මතවාදයන් පිළිබඳව කිසිදු හැදෑරීමක් සිදුකර නැතැයි හෙළි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එසේම, ඔහු මසකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ගෙවා හෝමාගම මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලී පදනම මත ලබාගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
9
+1
3
+1
4
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතාගේ අවසන් ගමනට කරගැසූ සජිත්
01:56
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
04:00:13
Video thumbnail
මතුගම සජබ සභාපති අධිකරණයට රැගෙන යන හැටි.."ප්‍රශ්න තමයි ජීවිතේ බිග් කුච්චන්"
01:46
Video thumbnail
කොළඹ පරද්දන්න විපක්ෂය එකතුවෙලා ඊයේ පාටි දැම්මා
02:20
Video thumbnail
"හරිනි අමරසූරිය වහාම ඉල්ලා අස්විය යුතුයි"..විමල් වීරවංශ ලෙසටම කුපිත වෙයි
06:00
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23


?