AFC Banner
Empty Ad
Empty Ad

පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය

දැනට රට තුළ අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා වැට් බදු එකතු කර පොහොර මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .

මෙවර මහ කන්නයේ වගාවන් සඳහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වනවිට රට තුළට ගෙන්වා ඇත්තේ පැරණි මිල ගණන්වලට වන බැවින් ඒ සඳහා වැට් බදු අය කිරීමක් සිදු කර නැති හෙයින් පොහොර මිල ඉහළ නැංවීමට අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ

සුරියවැව විහාරගල ගම්මානයේ ගොවි පවුල් සඳහා පොල්පැළ බෙදා දීමේ වැඩ සටහනකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?