AFC Banner
Empty Ad
Empty Ad

කළගෙඩිහේනේ රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට

නිට්ටඹුව – කළගෙඩිහේන හන්දිය අසළදී සිදුවූ රිය අනතුරකින් ගම්පහ දිසා රථවාහන කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අදාළ පොලිස් නිලධාරියා ධාවනය කළ යතුරුපැදිය මාර්ගයේ අනාරක්ෂිතව නවතා තිබු බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බවුසරයේ රියදුරු මේ වන විට අත්ඩංගුවට ගෙන ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබු පොලිස් පරීක්ෂකවරයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

36 හැවිරිදි ඔහු නුගදෙණිය – ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Source – Hiru News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?