කළගෙඩිහේනේ රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට

නිට්ටඹුව – කළගෙඩිහේන හන්දිය අසළදී සිදුවූ රිය අනතුරකින් ගම්පහ දිසා රථවාහන කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අදාළ පොලිස් නිලධාරියා ධාවනය කළ යතුරුපැදිය මාර්ගයේ අනාරක්ෂිතව නවතා තිබු බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බවුසරයේ රියදුරු මේ වන විට අත්ඩංගුවට ගෙන ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබු පොලිස් පරීක්ෂකවරයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

36 හැවිරිදි ඔහු නුගදෙණිය – ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Source – Hiru News



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14