ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නව කොවිඩ් රෝගීන් 300ක් වාර්තා වී ඇති අතර මේ වනවිට ඉන්දියාවේ ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව 2,669 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
මේ වනවිට මරණ 3 ක් වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත්, රෝගයේ ප්‍රබලත්වය අඩු වී ඇති බවත් රෝගයට ගොදුරු වූ පුද්ගලයින්ගේ මරණ අනුපාතය වෙනදා තරම් ඉහළ මට්ටමක නැති බවත් සඳහන් .එය දැන් වෙනත් ඕනෑම ඉන්ෆ්ලුවෙන්සා හෝ වෙනත් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව මෙන් පවතින බවයි වාර්තා වන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1




