ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් කොවිඩ් අවධානම වැඩි වෙයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නව කොවිඩ් රෝගීන් 300ක් වාර්තා වී ඇති අතර මේ වනවිට ඉන්දියාවේ ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව 2,669 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මේ වනවිට මරණ 3 ක් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, රෝගයේ ප්‍රබලත්වය අඩු වී ඇති බවත් රෝගයට ගොදුරු වූ පුද්ගලයින්ගේ මරණ අනුපාතය වෙනදා තරම් ඉහළ මට්ටමක නැති බවත් සඳහන් .එය දැන් වෙනත් ඕනෑම ඉන්ෆ්ලුවෙන්සා හෝ වෙනත් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව මෙන් පවතින බවයි වාර්තා වන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන ගිහින් නැවතෙයි
00:45
Video thumbnail
හරිනි තමන්ගේ හෘද සාක්ෂිය පාවලා දුන්නා - රාජ්‍යයට අත තියපු කිසිම පාලකයෙක්ට යහතින් ඉන්න ලැබුණේ නෑ
05:40
Video thumbnail
මෙල්ෆෝර්ට් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - ගමනාගමනයටත් දැඩි බාධා
00:57
Video thumbnail
රෝහලේ පිපිරීමෙන් අනතුරට පත් අයගේ ඥාතීන් නලින්ද ඉදිරියේ හඬා වැටෙයි
02:41
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම ගැන ඇමති නලින්ද හෙළිකරයි - තාම අනතුරුදායක මට්ටමක තියෙන්නේ
06:03
Video thumbnail
"කාවන්තිස්ස" ඇතාගේ තුවාලයට තෙවැනි දිනටත් ප්‍රතිකාර කළ අයුරු
00:54
Video thumbnail
ලීසිං ආයතන වාහන බලෙන් ගන්න ගියොත් වෙන දේ මෙන්න ?
03:30
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25