රටක් ආදරය කරන හදවතේ ගායක චාමර වීරසිංහ රෝහල්ගත කරයි

ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ මේ වන විට රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කලුබෝවිල)ට ශ්වශන අපහසුවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගෙවුණු දිනවල චාමර වීරසිංහ අසනීප තත්ත්වයෙන් පසුවන බව ඔහු විසින් ද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එකතු කර තිබුණා.

චාමර වීරසිංහ අප ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
1
+1
1
+1
53
+1
10
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?