උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී

නාවලපිටිය සිට මහනුවර බලා ධාවනය වූ කර්යාල දුම්රියක් නාවලපිටිය හා උලපනේ දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවේ උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.