ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට මුල්‍ය සහනයක්

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථිකය අර්බුදයට විසදුම් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 500 යේ දෙවන ණය වාරිකය ලෝක බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.

මේ අනුව ඩොලර් මිලියන 250 ක් ඒ යටතේ ශ්‍රී ලංකාවට හිමිවෙයි.

පළමු වාරිකය යටතේද ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 250 ක් ලබා දීමටයි මීට පෙර කටයුතු කර තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?