වල්පොල වෙඩිතැබීමට තිදෙනකු අත්අඩංගුවට

රාගම වල්පොල ප්‍රදේශයේදී ඉකුත් (14) රාත්‍රියේ සිසුවකු ඇතුළු තිදෙනකුට සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

ඩුබායි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන වැල්ලේ සාරංග නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු සහ සිද්ධියට අදාල නිවෙස පෙන්වූ පුද්ගලයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?