අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යයි 

නිරිතදිග අයිස්ලන්තයේ රේක්ජේනස් අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙනවා .

රේක්ජේනස් අගනුවර අවට කලාපය ඔක්තෝබර් අග සිට භූමිකම්පා ක්‍රියාකාරකම්වල වැඩි වීමක් අත්විඳිමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස ජනතාවට පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා

ලාවා තත්පරයට ඝන මීටර් 100 ත් 200 ත් අතර ප්‍රමාණයකින් ගලා යන අතර ගිනිකන්දේ ඉරිතැලීමේ දිග කිලෝමීටර 3.5 ක් පමණ වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ .

අයිස්ලන්තය සති කිහිපයක් තිස්සේ විභව ගිනිකඳු පිපිරීමක් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවූ අතර, පසුගිය මාසයේ බලධාරීන් විසින් ජනතාවට Grindavik වෙතින් පූර්වාරක්ෂාව ලෙස ඉවත් වන ලෙස නියෝග කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?