වෙළඳපොලේ පවතින සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය පරිදි සහල් මෙට්‍රික්ටොන් 50000ක් ආනයනය කිරීම සඳහා 2023 – 11 – 20 දින පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී තිබුණා.
ඒ අනුව දේශීය වෙළඳපොලේ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරඟකාරීත්වයක් ඇති කරමින් මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබා දීමට කීරී සම්බාවලට සමාන සහල් වර්ගයක් පුද්ගලික අංශය මගින් ආනයනය කිරීමට ඇමති මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
2
+1
+1
+1




