කනට තෙල් සාත්තුවක් ගන්න දේවාලයට ගිය තරුණිගේ පතිවතට සාත්තු කළ කපුවා

කන් ඇසීම දුර්වල තරුණියක් ඒ සඳහා තෙල් සාත්තුවක් කර ගැනීමට ගිය අවස්ථාවේ එම තරුණිය දුෂණය කිරීමේ සිද්දියකට වරදකරු වූ කපුවෙක්ට බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය විසිනුයි.

මේ අනුව මෙම කපුවාට වසර 20ක සිර දඬුවමක් නියම වී තිබෙනවා.

තවද පැමිණිලිකාරියට ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද නියම කෙරුණු අතර එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස 6ක සිරදඬුවමකට යටත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?