හල්දුම්මුලේ නාය යාමක් – තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහලට

වතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල නාය යාම් වාර්තා වනවා.

අද අලුයම හල්දුම්මුල්ල කලුපහන (පාලම් දෙක අසල) ද නායයෑමක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පැවසෙන්නේ.

image
image 1
image 1
image 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?