Empty Ad
Empty Ad
AFC Banner

මිල්කෝ සභාපති තනතුර හැරයයි

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් වන ලිපිය ඔහු විසින් මුදල් ආමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා දේශීය හා ඉන්දියානු සමාගමක් ඒකාබද්ධව කටයුතු ආරම්භ කර ඇති පසුබිම තුළ ආයතනය ඉදිරි ප්‍රගමනය සඳහා මෙහෙයවීමට තමා කාලය වැය කිරීම ඵලදායි නොවන බැවින් මෙම තීරණය ගත් බවයි අදාළ ලිපිය මඟින් ඔහු දන්වා ඇත්තේ.

සභාපතිවරයා විසින් යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්.

01 scaled
02 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?