අවුරුදු 15ක පෙම්වතිය පැහැරගෙන ගිය පෙම්වතා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක සිසුවියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් අපහරණය කළ බව කියන සැකකරුවෙක් පොල්ගහවෙල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙනතිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යටිගල්ඔළුව,පොරමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය පසුගිය 16 වනදා රාත්‍රී 8.30 සිය අත්රුදන්ව ඇති බව දැරියගේ මව ඊයේ (17) පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එහිදී දැරියගේ මව වැඩිදුරටත් පවසා ඇත්තේ දැරිය තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකර ඇති පොල්ගහවෙල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් ඊයේ (17) සවස සැකකාර පෙම්වතා ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරුදහන් වූ බව කියන පාසල් සිසුවිය ද සැකකරුගේ නිවසේ සිටියදී පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පොලිස් නිලධාරීන් විසින් භාරයට ගත් පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර පෙම්වතා අද (18) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?