මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය බිඳ දැම්මොත් පාතාලයත් බිඳ වැටේවි – වැඩබලන පොලිස්පති

මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය බිඳ දැමීමෙන් පාතාලය ද බිඳ දැමිය හැකි බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

වැඩබලන පොලිස්පතිවරයා පවසන්නේ මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයින්ට රැකවරණය පාතාලය විසින් සපයන බවයි.

දිවයින පුරා අද ආරම්භ කළ ‘යුක්තිය’ විශේෂ පොලිස් මෙහෙයුම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

අද (17) ආරම්භ කළ මෙහෙයුම් ලබන 23 වනදා දක්වා සිදුකරන බව සඳහන් කළ වැඩබලන පොලිස්පතිවරයා නත්තල් නිවාඩුව වෙනුවෙන් කෙටි විරාමයින් පසු අඛණ්ඩව සිදුකර බවයි මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පාතාලය සහ මත් ජාවාරම මර්ධනය කිරීමේ අරමුණින් පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව ‘යුක්තිය’ නමින් විශේෂ මෙහෙයුමක් අද (17) අලුයම සිට දිවයින පුරා ආරම්භ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56