අපරාධ ගැන සොයන්න ජංගම රථයක්

රටපුරා සිදුවන අපරාධ පිළිබද සොයා බැලීමට වෝහාරික ජංගම රථයක් සේවයට එක් කර තිබෙනවා. සිද්ධිය වූ ස්ථානයටම ගොස් පරික්ෂණ සිදු කිරීමේ පහසුකම මෙමගින් උදා වනු ඇති. එම රථය රාජකාරියට එක්කිරිමේ කටයුතු ආරම්භ කෙරුණේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙනුයි.

නවීන තාක්ෂණයත් සමග අපරාධකරුවන් ඔවුන්ගේ අපරාධ සැලසුම් කිරීමේ දී හා ක්‍රියාත්මක කිරිමේදී තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කිරීම මේ දිනවල පවතින ප්‍රවණතාවක්.

එම අපරාධ විමර්ශනය කිරීමට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත වෝහාරික රථයක් හදුන්වාදුන්නා.

මේ අතර වසර කිහිපයක් අක්‍රියව පැවති පොලිස්පති මහජන දිනය වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් අදාළ ප්‍ර දේශවල පොලිස් ස්තානවලින් නිසි විමර්ශනයක් සිදු නොවන බවට ඉදිරිපත් වූ චෝදනා සැලකිල්ලට ගනිමින් මෙම මහජන දිනය යළි ආරම්භ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්සව සමයට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය සේවාවන් රැසක්..පා පුවරුවේ ගමන් කරන විට ආරක්ෂාකාරි වෙන්න
01:26
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46