ණයක් දෙන්න බෑ කියූ නිසා මව ඝාතනය කරලා

ණය මුදලක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පුත්‍රයා විසින් තම මව ඝාතනය කළ පුවතක් වාර්තා කරනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි දින්දාව්ලි ප්‍රදේශයේ මෙම අපරාධය පසුගිය සෙනසුරාදා (09) දින සිදුව ඇති බවයි වාර්තා වුණේ.

පුත්‍රයා විසින් තම මවගෙන් ණය මුදලක් ඉල්ලා ඇති අවස්ථාවේ දී එය ලබාදීමට අදාළ කාන්තාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම අවස්ථාවේ දී කෝපයට පත් පුත්‍රයා විසින් උදැල්ලකින් හිසට පහර දී 68 හැවිරිදි සිය මව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධය සිදුකළ සැකකාර පුතරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බන්ධනාගාරගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43


?