ණයක් දෙන්න බෑ කියූ නිසා මව ඝාතනය කරලා

ණය මුදලක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පුත්‍රයා විසින් තම මව ඝාතනය කළ පුවතක් වාර්තා කරනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි දින්දාව්ලි ප්‍රදේශයේ මෙම අපරාධය පසුගිය සෙනසුරාදා (09) දින සිදුව ඇති බවයි වාර්තා වුණේ.

පුත්‍රයා විසින් තම මවගෙන් ණය මුදලක් ඉල්ලා ඇති අවස්ථාවේ දී එය ලබාදීමට අදාළ කාන්තාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම අවස්ථාවේ දී කෝපයට පත් පුත්‍රයා විසින් උදැල්ලකින් හිසට පහර දී 68 හැවිරිදි සිය මව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධය සිදුකළ සැකකාර පුතරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බන්ධනාගාරගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29