AFC Banner
Empty Ad
Empty Ad

පිලිපීනයේ දේව මෙහෙයක පිපිරීමක්

පිලිපීනයේ කතෝලික දේව මෙහෙයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන මරාවි නගරයේ Mindanao State University (MSU) හි ව්‍යායාම ශාලාවක පැවති දේව මෙහෙයක මෙම පිපිරිම සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අතිරේක ආරක්ෂක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර නැවත දැනුම් දෙන තුරු සියලුම අධ්‍යයන කටයුතු අත්හිටුවන බව විශ්වවිද්‍යාලය සඳහන් කර තිබෙනවා.

2017 වසරේදී , මෙම නගරයේ ඉස්ලාමීය සටන්කාමීන් සහ රජයේ හමුදා සහ අතර මාස පහක සටනක් ද පැවතුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?