රසට කෑම නොදුන් නිසා පුතා කැත්තකින් පහර දී මව ඝාතනය කරලා

පුත්‍රයකු විසින් කැත්තකින් බෙල්ලට පහර දී තම මව ඝාතනය කළ සිදුවීමක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තානේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

රසවත් ආහාර ලබානොදීම සම්බන්ධයෙන් පසුගිය ඉරිදා මව සමඟ ඇතිකරගත් ආරවුලකින් පසු පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි මහාරාෂ්ට්‍ර පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අසල්වාසීන් කිහිප දෙනෙකු පොලිසියට දැනුම්දීමට කටයුතු කිරීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් සිරුර සොයාගෙන ඇති අතර, පසුව එය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර තිබෙනවා.

තම 55 හැවිරිදි මව ඝාතනය කිරීමෙන් පසු සැකකාර පුත්‍රයා ද නිදිපෙති අධිමාත්‍රාවකින් පානය කර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

අනතුරුව ඔහු ද රෝහල් ගත කිරීමට අසල්වාසීන් සහ ඥාතීන් විසින් කටයුතු කර තිබෙනවා.

මේ අතර මෙම මව සහ පුත්‍රයා අතර නිරන්තරයෙන් ගැටුම් සිදුව ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
5
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57