විමල්ගේ පාස්පෝට් නඩුව කල් යයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් මගින් විදෙස් ගතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි නඩුව ලබන පෙබරවාරි 08 වනදා දක්වා කල් දමා තිබෙනවා.

2015 වසරේ ඔක්තෝබර් 13 වනදා හෝ ඊට ආසන්න දිනකදී මෙලෙස අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් මගින් විදෙස් ගතව ඇති බවටයි විමල් වීරවංශට චෝදනා එල්ලවී ඇත්තේ.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මෙම නඩුවේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් අධිකරණය නව චෝදනා සංශෝධනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් නව චෝදනාවට මූලික විරෝධතා ඉදිරිපත් කිරීම හේතුවෙන් එය පෙබරවාරි 08 වනදා කැඳවන ලෙසටයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල අමරසේකර මහතා නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16