නාඳුනන මළසිරුරක් වෙළක ඇති ඇළකින් හමුවෙයි

නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා.

ඒ කඳුරුවෙල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම් සඳහා වෙන් කළ ඉඩම ආසන්නයේ වෙල් යායක කුණු ඇළක තිබී බවයි වාර්තා වන්නේ.

මෙම මළසිරුර ප්‍රදේශවාසීන් විසින් දැක පොලිසියට දැනුම්දී තිබෙනවා.

ඒ අනුවයි පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා ඇත්තේ.

මෙම මියගිය තැනැත්තාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැහැ.

මළසිරුර සොයාගන්නා අවස්ථාවේ දී ඊට දැඩි හානි ජලයෙන් සහ සත්තුන්ගෙන් සිදු ව තිබෙනවා.

ඒ හේතුවෙන් මියගිය තැනැත්තා හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39