යුක්රේන ජනාධිපති කනස්සල්ලෙන්

ඊශ්‍රායල-ගාසා යුද්ධය හමුවේ යුක්රේනයේ පවතින ගැටුම පිළිබඳ ලෝකයේ අවධානය ඉවතට ගෙන යන බව එරට ජනාධිපති Volodymyr Zelensky පවසනවා.

එය 2022 වසරේ පෙබරවාරි මාසයේදී යුක්රේනයට ආක්‍රමණයක් සිදු කළ රුසියාවේ ඉලක්කවලින් එකක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

යුක්රේනයේ සටන් නතර වී ඇතැයි පැවසෙන ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කරන අතර යුක්රේනයේ දකුණේ ප්‍රති ප්‍රහාරය මේ වන විට සුළු ප්‍රගතියක් ලබා ඇතැයි සඳහන් කර තිබෙනවා.

යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen සමඟ සෙනසුරාදා Kyiv හි පැවති සාකච්ඡාවේදී Zelensky මහතා ප්‍රකාශ කළේ මැද පෙරදිග යුද්ධය යුක්රේනයේ අවධානය ඉවතට ගෙන යන බව පැහැදිලි බවයි.

රුසියාව සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසට තමා පීඩනයකට ලක්ව සිටින බවට වන මාධ්‍ය වාර්තා ද සෙලෙන්ස්කි මහතා ප්‍රතික්ෂේප කරනවා.

යුරෝපා සංගමය, එක්සත් ජනපද නායකයින්, අපගේ හවුල්කරුවන් රුසියාව සමඟ සාකච්ඡා කරන ලෙසට බලපෑම් නොකරන බවයි ඔහු කියාසිටියේ.

  1. FOOLISH COMEDIAN IDIOT BULLY UKRAINE SOCALLED PPRESIDENT. YOU BULL MUST THINK OF THE GOODNESS OF THE PEOPLE WELLNESS OF THE WCONOMY AND SAFETY OF THE COUNTRY. YOU WILL NEVER EVER WIN THE WAR AGAINST RUSSIA. YOUR COUNTRY WILL PLAT TO THE EARTH AND PEOPLE WILL DIE. FINALL YOU IDIOT WILL CATCH BY RUSSIAN TROOPS AND SHOOT OF HANG.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41