logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඉන්සමාම් උල් හක් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉන්සමාම් උල් හක් ඉල්ලා අස්වී තිබෙනවා.

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ දී පාකිස්ථාන කණ්ඩායමේ කඩා වැටීම මාධ්‍යයේ ඔහු මෙලෙස ඉල්ලා අස්වීම සුවිශේෂී සිදුවීමක් වනවා.

ඉන්සමාම් උල් හක් ලාහෝර්හි දී ඊයේ (30) පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති සකා අෂ්රෆ් හමුවීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්සමාම් 2016 අගෝස්තු සිට 2019 ජූලි දක්වා ප්‍රධාන තේරීම් කමිටු නිලධාරියා ලෙස කටයුතු කළ අතර 2023 ආසියානු කුසලානයට පෙර ඔහුව නැවතත් තේරීම් කමිටු සභාපති ධුරයට පත් කරණු ලැබුවා.

ඉන්සමාම් එක්සත් රාජධානියේ යාසූ ඉන්ටර්නැෂනල් ලිමිටඩ් නම් සමාගමක ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් හතර දෙනාගෙන් කෙනෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

මේ අතර පකිස්ථාන කණ්ඩායම පළමු වරට ලෝක කුසලාන තරඟාවලියක පිට පිට තරඟ හතරක් පරාජයය පත් වී පළමු වටයෙන්ම ඉවත්වීමේ අවදානමක පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-02 |
39:33
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර කට නිසා තමන්ගේ රෙද්ද තමන්ම ගලවාගත්තේ මෙහෙමයි...
18:35
Video thumbnail
අභියෝගය භාරගත්ත එතුමා ක්‍රමානුකූලව මේ රට ඔසවලා තියෙනවා
00:23
Video thumbnail
"ගෝඨාභය එලවපු එක වැරදියි" - "පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න"
06:33
Video thumbnail
PRAHARAYA | පා.ම. විමලවීර දිසානායක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:58
Video thumbnail
එදා සහ අද ගැන ඔළුව කුරුවල්වෙලා ගිය විමලවීරගේ පිළිතුර..."මම දන්නවා මම කියන එක ඇත්ත කියලා"
13:19
Video thumbnail
"අපේ අම්මා මළ පොතේ අකුරක්වත් දන්නේ නෑ" #slpolitics #Wimalaweera_ Dissanayake
12:06
Video thumbnail
අත යටින් ගහන ගනුදෙනු ගැන නාමල් කරුණාරත්න‌ගෙන් ‌‌‌හෙළිදරව්වක්...#npp #AKD
19:20
Video thumbnail
කිසිම අලුත් දෙයක් නෑ සම්පූර්ණ පුස් කථාවක්
00:26
Video thumbnail
බන්ධනාගාරගතකර සිටින කෙහෙළියගේඇප නියෝගය කල්යයි
00:40

?