ඉන්සමාම් උල් හක් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉන්සමාම් උල් හක් ඉල්ලා අස්වී තිබෙනවා.

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ දී පාකිස්ථාන කණ්ඩායමේ කඩා වැටීම මාධ්‍යයේ ඔහු මෙලෙස ඉල්ලා අස්වීම සුවිශේෂී සිදුවීමක් වනවා.

ඉන්සමාම් උල් හක් ලාහෝර්හි දී ඊයේ (30) පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති සකා අෂ්රෆ් හමුවීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්සමාම් 2016 අගෝස්තු සිට 2019 ජූලි දක්වා ප්‍රධාන තේරීම් කමිටු නිලධාරියා ලෙස කටයුතු කළ අතර 2023 ආසියානු කුසලානයට පෙර ඔහුව නැවතත් තේරීම් කමිටු සභාපති ධුරයට පත් කරණු ලැබුවා.

ඉන්සමාම් එක්සත් රාජධානියේ යාසූ ඉන්ටර්නැෂනල් ලිමිටඩ් නම් සමාගමක ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් හතර දෙනාගෙන් කෙනෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

මේ අතර පකිස්ථාන කණ්ඩායම පළමු වරට ලෝක කුසලාන තරඟාවලියක පිට පිට තරඟ හතරක් පරාජයය පත් වී පළමු වටයෙන්ම ඉවත්වීමේ අවදානමක පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52