අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම නොවැම්බර් පළමුවනදා

අගෝස්තු මාසය සඳහා වන අස්වැසුම ප්‍රතිලාභ නොවැම්බර් මස පළමුවනදා ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, අනුව එම ප්‍රතිපාදන ගෙවීම් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාව ද නොවැම්බර් මාසය තුළදී බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?