පළාගිය කොස්තාපල් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට පළා යාමට සැලසුම් කරන ලද පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 25ක මුදල් ලබාදෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

පසුගිය සැප්තැම්බර් මස 9 වනදා සිට පළාගොස් සිටින මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර නම් සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ඇත්නම් දැනුම් දෙන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව 0718591960 යන අංකයෙන් අදාළ තොරතුරු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයාට හෝ 0718596150 අංකයෙන් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශයේ අංශ 1 ස්ථානාධිපතිවරයාට දැනුම් දිය හැකියි.

තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍ය භාවය ද ආරක්ෂා කරන බවයි පොලිසිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
30
+1
5
+1
5
+1
8
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23