ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා ජනපතිගේ වැඩපිළිවෙළට ද්‍රවිඩ නායකයින් සහාය දිය යුතුයි

ජාතික සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම්‍යශීලී ප්‍රතිපත්තියක සිට කටයුතු කරන නායකයෙකු වන බැවින් ද්‍රවිඩ දේශපාලන නායකයන් දමිල ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් පවසනවා.

පසුගිය සමයේ ජනතාව මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා මේ වන විට යම් ප්‍රමාණයකට සමනය වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික අර්බුදයෙන් රට මුළුමනින් ම ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ අඛණ්ඩ ව හා කාර්යක්ෂම ව ඉදිරියට ගෙන යාමට සියලු දෙනා සහාය දිය යුතු බවයි අවධාරණය කළේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ වෙළෙඳ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17