24 පැයක් තුළ සියලු ම සිවිල් වැසියන්ට ගාසා තීරයෙන් ඉවත් වන ලෙසට දැනුම්දීමක්

පැය 24ක් ගතවීමට පෙර සියලු ම සිවිල් වැසියන් ගාසා තීරයෙන් වහා ම ඉවත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම්දී තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ; ඊශ්‍රායල හමුදාව අද පෙරවරුවේ දී මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.

ගාසා නගරයේ සියලුම සිවිල් වැසියන්ට එනම් මිලියනයකට අධික ජනතාවකට පැය 24ක් ඇතුළත දකුණට යන ලෙසටයි ආරක්ෂක අංශ දැනුම්දී ඇත්තේ.

පලස්තීනයට ප්‍රහාර එල්ල කිරීමට පෙර ඊශ්‍රායලය විසින් ගොඩබිම් ආක්‍රමණයකට පෙර ගාසා තීරය තුළ යුද ටැංකි නතර කිරීම බැව් යුද තතු දත්තෝ විශ්වාස කරනවා.

ගාසා තීරයට පලස්තීන සටන්කාමීන්ගෙන් මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන විට ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පැවසුවේ “දැන් යුද්ධයට කාලය එළඹ ඇති බවයි.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ ඉදිරි දිනවල දී ගාසා නගරයේ තම අණ සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ විනාශකාරී මානුෂීය ප්‍රතිවිපාක නොමැති ව එවැනි ක්‍රියාවක් සිදු වීමට හැකි බව විශ්වාස නොකරන බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, තවත් විශාල ඛේදවාචකයක් වීමට පෙර එය වැළැක්වීමට පියවර ගැනීම වැදගත් වනු ඇති වගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
3
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30